Celebrities

මැච් එක අස්සේ පාකිස්ථානේ “ජිලානිට” අයුතු යෝජනා කළ ලංකාවේ පුද්ගළයා මෙන්න

Munazza Jilani

" data-medium-file="https://i2.wp.com/etthawitthi.com/wp-content/uploads/2017/10/Munazza-Jilani.jpg?fit=300%2C171" data-large-file="https://i2.wp.com/etthawitthi.com/wp-content/uploads/2017/10/Munazza-Jilani.jpg?fit=700%2C400"/>

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයහි පැවති පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය අතරතුර පාකිස්තානු ජනමාධ්‍යවේදිනියක සහ ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක වන මුනාසා ජිලානි නමැත්තිය, තමන්ට ශ්‍රී ලංකාෙව් ක්‍රීඩා නිළධාරිෙයකු විසින් අයුතු යෝජනාවක් කළ බවට සිය ට්විටර් ගණුම හරහා පවසා තිබුණා.

එම අනාවරණෙයන් අනතුරව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යම් සොයා බැලීමක් සිදුකර තිබෙනාව.

ඉන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ, එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකු නොවන බවයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඔහු පුද්ගලික ආයතනයක සේවයකරන මාධ්‍යවේදියෙකු බවයි.

අදාළ පුද්ගලයට “වට්ස්ඇපි” ඔස්සේ මෙලෙස තමන්ට අයුතු යෝජනා සිදුකළ බවට මෙම කාන්තාව ට්වීටර් සමාජ ජාලය වෙත එක්කළ තිබූ සංවාද සටහන පහතින්.

Munazza Jilani - Tweet

Munazza Jilani - Tweet

Munazza Jilani - Tweet

Munazza Jilani - Tweet

Munazza Jilani - Tweet

Munazza Jilani - Tweet

Munazza Jilani

මුනාසා ජිලානි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top