දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම ශ්‍රේණියේම සිසුවෙකු විසින් යම් කිසි දියරයක් ස්ප්‍රේ කිරීම නිසා පසුගිය...
අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කර සිටින හිටපු එල්ටීටීඊ සමාජිකයන් තිදෙනෙක් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා උපවාසයක් අරඹා තිබෙනවා. මෙලෙස උපවාසනයක නිරත වන්නේ සුලක්ෂණ්,...
මාතර මහානාම පාලම අසලින් නිල්වලා ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ තරණයකු මාතර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පී. පී. සුදුසිංහ...
ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි, 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන පෙරේදා (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා....
ගාල්ල - පෝද්දල - වටරැක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන ඊයේ (10) සිය දිවි හානි කරගෙන තිබෙනවා....
වැල්ලවාය තනමල්විල මාර්ගයේ වත්ත ප්‍රදේශයේ දී අද (04) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර...
සිය සේවා පිත්තෝලයෙන් වෙඩි තබාගෙන බණ්ඩාරවෙල, බොරලන්ද පොලිස් විද්‍යාලයේ රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි නසාගෙන තිබෙනවා. පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගේට්ටුව අසල...