සිය මව විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබන විට ඒන්ජල් 13 හැවිරිදි බාල වියේ දැරියකි. “මම එතකොට පොඩි කෙල්ලෙක්. මට ඕන වුනේ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කටාර් රාජ්‍ය නිල සංචංරයේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය...
ලාහෝර් නරගරයේ සුපුරුදු කලබලකාරීත්වය තරමක් සමනය වී තිබේ. දහස් ගණන් ආරක්ෂක භටයෝ ලාහෝර් නුවරට ඇදී එමින් සිටිති. ඉරිදා (29 වැනිදා) වන විට...
“අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්. අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන....
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අප රටට ඉතාම වැදගත් බවත්, මෙය ආරම්භයේදී නිෂ්චිත අරමුණක් නොමැතිව විවිධ දේ සඳහා යොදා ගැනීමට සැලසුම්කර තිබුණ ද...
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්තානයේ පැවැත්වීම හරහා පාකිස්තානය ත්රස්තවාදයට එරෙහි සටන ජයගෙන...
තමන්ට ලිංගික අපහාසයක් කළ බවට චෝදනා කරන නිළියකගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) සමාව ඉල්ලා තිබේ. 93 හැවිරිදි හිටපු...
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම ශ්‍රේණියේම සිසුවෙකු විසින් යම් කිසි දියරයක් ස්ප්‍රේ කිරීම නිසා පසුගිය...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයහි පැවති පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය අතරතුර පාකිස්තානු ජනමාධ්‍යවේදිනියක සහ ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක වන මුනාසා ජිලානි...