බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අතර එක් ධර්ම සංකල්පයක් නම් අල්පේච්ඡතාවයි. එහි සාමාන්‍ය අර්ථය වන්නේ ආශාව අඩු බව හෙවත් අපිස් බවයි. තමාගේ අවශ්‍යතාවන්ට වඩා...
‘How to be a good wife’ නම් ජනප්‍රිය නවකතාවේ කතුවරිය වන එමා චැප්මන් සමඟ, ‘Writers and Artist’ වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවක...
සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කරන ලද තරුණියක් ගැන කාලයකට ඉස්සර රටේ මහත් ආන්දෝලනයත් ඇතිවුණා. ඒ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් නීතියේ රැහනට හසුනොවීමත්,...
ශ්‍රී ලංකා රජය ඉදිරියේදී එළෙඹෙනු ඇතැයි අනුමාන කරන තීරණයකට ඉන්දීය මාධ්‍ය අද ඉහල අවධානයක් ලබා දී තිබුනා. එ් ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රිරෝද රථ...
දිය බිඳකුදු හෝ නොවට, උතුරේ වියලී ගිය ශුෂ්ක බිම අරා නැගුණු ලඳු කැලෑ - කටු පඳුරු පවා සෝ භරිත කොට, අප හැර...
පැරැණි රෝහනයට අයත් නැගෙනහිර තොප්පිගල ගිරි සිඛරයට කිලෝ මීටර් දහයක් පමන දුරින් පිහිටි මුරුතාන් නම් ප්‍රදේශයේ මෙතෙක් පුරා විද්‍යාවේ පවා ඇස නොගැසුන...
“මාස 9ක් පඩි දුන්නේ නැහැ” “පිරිමි තුන්දෙනාගෙන් හුඟක් බලපෑම් තිබුණා” “හුඟක් කාන්තාවන් ඒ කඳවුරේ හිටියා” අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත...
71 හැවරිදි ඉතාලි ජාතික කාටූන් චිත්‍ර ශිල්පියෙකු වන මිලෝ මනාරා (Milo Manara) විසින් අදින ලද – “History of Mankind illustrated” (2001) නමැති...
ඩෑන් බිල්සාරියන් (Dan Bilzerian) යනු එක්සත් ජනපදයේ වෙසෙන අංක එකේ ප්‍රකෝටිපතියෙක්. වෘතීමය පෝකර් ක්‍රීඩකයෙකු ලෙස හැදින්වෙන මොහු අවි ආයුධ/ මත්ද්‍රව්‍ය අලෙවිකරුවකු ලෙස...