කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අප රටට ඉතාම වැදගත් බවත්, මෙය ආරම්භයේදී නිෂ්චිත අරමුණක් නොමැතිව විවිධ දේ සඳහා යොදා ගැනීමට සැලසුම්කර තිබුණ ද...
2015 වසරේදී, කොරියානු ජනරජයේ රැකියා හා කම්කරු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර, වසර දෙකක කාල පරිච්ඡේදයක්...
2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වෙළඳ පොළේ සහල් අවශ්‍යතාව සපුරාලීමට සහල් මෙට්‍රික් ටොන් 500,000ක් සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) මඟින් ආනයනය කිරීමට...
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්ක කර තිබේ. වසර 2020 වන විට මෙම ආදායම තහවුරු...
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු විනිමය මෙන්ම බැංකු මගින් ඩොලර් විකිණීම හේතුවෙන් රුපියලේ අගය ශක්තිමත්වීමක් සති අන්තය වන විට දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයක්...
අයහපත් කාලගුණය හේතුවෙන් යල කන්නයේ අස්වනු හානිය ඉහළ ගොස් ඇති බැවින් මෙම මස මැද භාගය වන විට වෙළපොළේ එලවඵ මිල ගණන් යලිත්...
පොල් මිල ඉහළ යෑමත් සමඟ වෙළෙඳපොළේ බාල පොල්තෙල් අලෙවි වන බැවින් පාරිභෝගික අධිකාරියේ විධිවිධාන අංක 62 (අංක 1987/50 දරන ගැසට් පත්‍රය) වහාම...