ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්තානයේ පැවැත්වීම හරහා පාකිස්තානය ත්රස්තවාදයට එරෙහි සටන ජයගෙන...
එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයහි පැවති පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය අතරතුර පාකිස්තානු ජනමාධ්‍යවේදිනියක සහ ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක වන මුනාසා ජිලානි...
අද සිට (26) පාකිස්තානය සමගින් පැවැත්වෙන T20 තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් අතර ලෝ්ක ක්‍රිකට් ශ්‍රෙණිගත කිරීම් අතර...
අබායකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරග පහකින් සමන්විත වන...
කඩාවැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීමේ අවසන් උත්සාහයට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන පසුගිය අඟහරුවාදා පළමු පියවර තැබීය. ක්‍රීඩා...
මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සහ ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැති ප්‍රදර්ශන පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක ජයක් අත්කර ගැනීමට...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අර්බුධකාරී තත්වය මුල්කරගනිමින් පසුගිය දිනක ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා. එයට සහභාගී...
ඊයේ ශූරයින්ගේ කුසළානයේ ඉන්දීය කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අති විශිෂ්ඨ ජයගුහණයක් රටට අත්කර දුන්නා. මේ ඒ ගැන ෆේස්බුක් සමාජජාල වෙබ්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දැඩි පසුබැසීමකට ලක්ව සිටිනවා. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක...