කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී කෙටි දුර ගමන් සඳහා දුම්රිය සේවාවන් හඳුන්වා දීමට නියමිතයි.
කොළඹ නගරයට රථ වාහන ඇතුළු වන ප්‍රධාන ස්ථාන හතක සැහැල්ලු දුම්රිය සේවය ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, පෑලියගොඩ, දෙමටගොඩ, කඩවත, බම්බලපිටිය, කිරුළපන ආදී නගර ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට සහ පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව මාර්ගය ඇති කිරීමත් තීරණය වී තිබෙනවා.

|
Loading...
|
|---|
0 comments:
Post a Comment