30 December, 2016

Tagged Under: ,

පොඩි කොල්ලාගේ නිරුවත රට ඉඳං ඔන්ලයින් බලපු ඇන්ටි ලංකාවට ඇවිත් නටපු නාඩගම

By: Aththa Withthi On: 12/30/2016 08:46:00 PM
  • Let's Get Social

  • බාලවයස්කාර තරුණයකුගේ නිරුවත මුහුණු පොතෙන් දැක නිවෙස් අතහැර මාතලේට පැමිණි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

    සැමියාගේ මරණයෙන් වැන්දඹුවක බවට පත් මෙම කාන්තාව විදේශගතව සිටියදී බාලවයස්කාර තරුණයා මුහුණු පොතෙන් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

    කල්යත්ම ඇසුර දුර දිග ගොස් ඇති අතර බාලවයස්කාර තරුණයාගේ නිරුවත මුහුණු පොතෙන් දැක ඇත්තේ ඒ අතරයි.

    කාන්තාව මෙරට පැමිණි වහාම රෙදිපිළි ද රැගෙන තරුණයා සොයා මාතලේට පැමිණ තිබෙනවා.

    තරුණයා නිවෙසේ නොසිටි බැවින් කාන්තාව නොසන්සුන්ව මාර්ගයේ ගමන් ගත් වාහනයකට පැන සියදිවි නසා ගැනීමට තැත්කර ඇති අතර පොලිසිය මැදිහත්ව කාන්තාව අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment