29 December, 2016

Tagged Under: ,

සුසන්තිකා ජයසිංහ ගුවනින් කොළඹට (Photos)

By: Aththa Withthi On: 12/29/2016 05:00:00 PM
  • Let's Get Social
  • ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පසුගිය දිනක දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ ඩෙංගු රෝගය වැළඳීමෙන්.

    එළෙස දියතාලව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද කොළඹ ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙනවා. 

    ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් ජාතික රෝහලේ හෙලිකොප්ටර් අංගනය වෙත සුසන්තිකා රැගෙන ආ අවස්ථාවේ ඡායාරූප පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කර තිබුණේ මෙලෙසින්.









    Loading...
    Loading...

    0 comments:

    Post a Comment