කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රි බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රිය බෝම්බ බියක් හේතුවෙන් ධාවනය කෙරුණේ පැය 2කටත් අධික ප්‍රමාදයකින් අනතුරුවයි.
එහි සැකකටයුතු යමක් ඇති බවට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ තරුණියක් බවට මුලික පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
මේ වන විට හෙළි වී ඇත්තේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් ගමට යන බවට ලද තොරතුරක් මත ඇය මෙම ඇමතුම ලබාදී ඇති බවයි.
|
Loading...
|
|---|
0 comments:
Post a Comment