30 December, 2016

Tagged Under: ,

කල්පිටිය මුහුදේ රංඟන ඩොල්ෆින් මසුන්

By: Aththa Withthi On: 12/30/2016 06:00:00 PM
  • Let's Get Social

  • මේ දිනවල 
    කල්පිටිය මුහුදු වෙරළට යන්නන්ට ඉතාමත් සුන්දර දසුනක් නෙතට එක්කර ගත හැකි වනවා.

    ඒ ස්වභාව ධර්මයේ තවත් අපූර්වතම නිර්මාණයක් වන ඩොල්ෆින් මසුන්ගේ අලංකාර රංගනයන්

    සෑම වසරකම ඔක්තෝබර් මස අග භාගයේ සිට ඊළඟ වසරේ අප්‍රේල් මස දක්වා ඩොල්ෆින් මසුන් කල්පිටිය මුහුදේදී දැකගත හැකියි. 

    මෙම අලංකාර දර්ශනය දැක බලා ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනෙක් මේ දිනවල කල්පිටියට ඇදී එනවා.

    ඉහතින් දැක්වෙන්න් කල්පිටිය වෙරළ තීරයේදී එළෙස ලබා ගත් අලංකාර දර්ශනයක්.
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment