ඉන්න තැනක් කොහෙද කියල දන්නවනම් හොයාගෙන එනව. පාරෙදි මේ විදියට අහම්බෙන් මුණ ගැහුණෙ නැත්නම් ආයෙ කවදාවත් මුණ නොගැහෙන්නත් තිබුණ. මේ අපේ අන්තිම හමුවීම වෙන්නත් පුළුවන්.
පුංචි කාලෙ ඉඳලම දැනුන සුවඳ තවමත් එදා වගේම මතකයි. ආයේ කවදා හරි කොහේදිහරි මුණගැහෙන්න ලැබෙයිද දන්නෙත් නැහැ. කමක් නැහැ මැරෙණතුරු අපි අපේ සුවඳ මතක තියාගමු.
සමහරවිට මේ දෙන්න සහෝදරයො වෙන්න පුළුවන්. එහෙම නැතිනම් එක රැළේ එක කැලේ කාලයක් එකට ජීවත්වුණ දෙන්නෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සුන්දර කාලය දැන් නැහැ. මේ දෙන්න මේ විදියට මුණ ගැහෙන්නේ ඉන්දියාවේ මහා මාර්ගයකදි.

|
Loading...
|
|---|
0 comments:
Post a Comment