මෙය විශ්වාස වන්ත සහකරුවකු සමගින් පමණක් කළ හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් වන අතර ඔබ විශ්වාසවන්ත එක් සහකරුවකුට වඩා ඇසුරු කරන්නේ නම් කොන්ඩම් භාවිතය අනිවාර්යයෙන්ක කළයුතු බව කාරුණිකව සලකන්න.
Showing posts with label Video. Show all posts
Showing posts with label Video. Show all posts
16 April, 2017
කොන්ඩම් නැතිවිට sex කරන්නේ මේ විදියටයි
මෙය විශ්වාස වන්ත සහකරුවකු සමගින් පමණක් කළ හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් වන අතර ඔබ විශ්වාසවන්ත එක් සහකරුවකුට වඩා ඇසුරු කරන්නේ නම් කොන්ඩම් භාවිතය අනිවාර්යයෙන්ක කළයුතු බව කාරුණිකව සලකන්න.
15 April, 2017
11 April, 2017
‘ගින්නෙන් උපන් සීතල’ හැදෙන්නේ මෙහෙමයි (Video)
රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ දෙවැනි සන්නද්ධ අරගලයේ නොමැකෙන මතක සහ එහි තවමත් රටට හෙළි නොවූ ඇතැම් යටගියාවන් මතුකරන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය ගැන බොහෝදෙනෙක් පසුගිය දිනයන්හි කතාබහකලා.
පූඩළුඔය, උලපනේ සහ නුවරඑළිය යන ප්‍රදේශවලත් රූගත කිරීම් සිදුකෙරනු අතර එම චිත්‍රපටයේ උද්ඝෝෂණ, පෙළපාළි සහ කැරලි කෝලාහල හා වනගත දර්ශන රැසක්ම රූගත කෙරුණේ තිස්සමහාරාමයේ පිහිටි රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදීයි.

02 March, 2017
අශියා ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක කරපු අමතක නොවන වැඩේ (Video)
නිරූපණ ශිල්පිණි අශියා දසනායක මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවනවා.
එම සංචාරය අතර තුර ඇය Sky Diving නම් වූ ත්‍රාසජනක ක්‍රීඩාවක නිරතවී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ Gold Gold Coast Skydive ආයතනයේ දී ඇය ලද එම අත්දැකීම දැක්වෙන වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක් කිරීමටද කටයුතු තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
23 January, 2017
22 January, 2017
17 January, 2017
ගෙදර පැන්න හොරෙක්ට බල්ලො දෙන්නෙක් දුන්න පනිශ්මන්ට් එක
සුනඛයා කියන්නනේ කවදත් මිනිසාට කිට්ටුම සත්වයෙක්.
පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ නිවසකට පැමිණි සොරෙක්ට සුනඛයින් දෙදෙනෙක් කළ පහර දීමක්.
10 January, 2017
ලෝකය හොල්ලන තවත් ක්‍රීඩකයෙක් ලංකාවෙන් (Video)
බොක්සිං ක්‍රීඩාව කියන්නේ ලංකාවේ නම් ඒ තරම් ප්‍රචලිත ක්‍රීඩාවක් නෙවෙයි කියලා කොයි කවුරුත් දන්න කාරණයක්. ඒ වගේම තමයි ලෝකය දෙසින් බැලුවත් ලංකාව බොක්සිං ක්‍රීඩාවට ඒ තරම් නමක් දරන්නේ නැහැ.
හැබැයි ඔන්න නොසිතු විදියට ලංකාවෙන් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙලා ජය අරගෙන තියෙනවා. ඒ තායිලන්ත ක්‍රීඩකයෙකුට ඉතාමත් දක්ෂ අන්දමින් තරඟකාරීත්වයක් ලබාදීලා තමයි මෙයා මේ තරඟය ජයගෙන තියෙන්නේ.
මේ දක්ෂ ක්‍රීඩකයාගේ නම තමයි කුමුදු ප්‍රියසාද්.
බලන්නකෝ ලංකාව තුළ මේ පුද්ගලයා ඒ තරම් ප්‍රසිද්ධ නැති වුණත් ලෝකය තුළ ශ්‍රී ලංකාව බබලවන අපුරුව.
වීඩියෝව පහතින් බලන්න.
08 January, 2017
ඉරාජ් ගේ ආශාවරී සින්දුවේ තිබුණ පැකට් එක මොකක්ද? දැවන ප්‍රශ්නයට විසඳුමක්
ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා න්කුත් කරන ලද “ආශාවරී“ මියුසික් වීඩියෝව ගැන මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් ඇතිවී තිබෙනවා.
ඒ එහි එක් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට හුවමාරු කරන ලද කොන්ඩම් පැකට්ටුවක් හේතුවෙන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා වීඩියෝ නිෂ්පාදනය වෙමින් හුවමාරු වෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා වීඩියෝ නිෂ්පාදනය වෙමින් හුවමාරු වෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
එම වීඩියෝ පහතින් බලන්න.
අදාළ මියුසික් වීඩියෝව පහතින්,
05 January, 2017
ක්‍රිස්ගේල් දෙනෝදාහක් මැද කෙල්ලට කරපු දේ (Video)
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ක්‍රිස් ගේල් එරට පැවති සංදර්ශණයක් අතරතුර සිය පෙම්වතිය සමඟ ලිංගිකව එකතුවන ආකාරයේ නර්තනයක් ඉදිරිපත් කලා.
එම වීඩියෝපටය ඔබට පහතින් නැරඹිය හැක.
24 December, 2016
ට්‍රම්ගේ දුවට ප්ලෙන් එකේදී සද්දේ දැමූ අයෙකුට හමුදාවෙන් කළ වැඩේ
ට්‍රම්ප්ගේ දුවට ප්ලේන් එකේ සද්ද දැමූ පුද්ගලයෙකුව හමුදාවෙන් ඇවිත් හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.
18 December, 2016
කොල්ලෙක්ටවත් කොන්ට්‍රෝල් කරගන්න බැරි බයික් එකක් අමායා පැදින හැටි
අමායා අධිකාරි අපේ රටේ ඉන්න දක්ෂ කළාකාරියක්.
මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ඇය ක්ෂේත්‍රයට පැමිණියා.
ඇයගේ තවත් දක්ෂතාවයක් ගැනයි මේ වාර්තා වන්නේ.
අමායා යතුරු පැදියකින් කිසිදු අපහසුතාවයකින් තොරව ගමන් ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

08 December, 2016
‘වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද’ - හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
අයවැය කාරක සභා අවස්ථාවේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දැඩි අදහස් දැක්වීමක් සිදු කලාය.
බන්ධනාගාතවන සිරකරුවන්ට හා සැකකරැවන්ට ව්‍යාාජ වෛද්‍ය වාර්තා ලබා දීම ගැනත් රෝහල් ගත කිරීම ගැනත් ඇය දැඩි ලෙස දොස් පැවරුවාය.
‘සාමාන්‍යයෙන් මෙට්ටයක් ඉල්ලනව කොට්ටයක් ඉල්ලනවා බෙල්ලෙ අමාරුවක් නම් කොන්දෙ අමාරුවක් නම්. මේ මනුස්සයගෙ අමාරුව තියෙන්නෙ වෘෂණ කෝෂවල. වෘෂණ කෝෂ මෙට්ටෙ උඩ තිවුවම සනීප වෙනවද මොකක්ද වෙන්නෙ. මට දැනගන්න ඕන ඒකයි’ යයි ඇය කියා සිටියේ මෑතකදී රිමාන්ඞ් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගැන අදහස් පල කරමිනි.

කුණු ලොරියට ඇඹරෙන්න ගිය බිළිඳා අනු නවයෙන් බේරෙයි
පහුගිය දවසක ඉන්දුනීසියාවෙන් හද කම්පා කරවන පුවතක් වාර්තා වුණා.
ඒ උපන් හැටියේ දරුවෙක්ව, කුණු ගොඩකට දාපු කතාවක්. පස්සෙ කුණු අස්කරනුන ආපු කුණු ලොරියේ තියෙන ඇඹරුම් යන්ත්‍ර කොටසට අහුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී පාරේ හිටපු කෙනෙක් තමයි දරුවාව දැකල තියෙන්නේ.
හිතාගන්න බැරි විදිහට ජිවිතේ බේරාගත්තු මේ පුංචි දරුවා මේ වෙද්දී ඉන්නේ රෝහලක.
දරුවා අම්මව හොයන්න මේ වෙද්දී පොලිසිය ගොඩක් වෙහෙසෙනවා.

30 November, 2016
විශ්ව වැරදි තැනක් අල්ලා - පියුමිට මල පැනලා
පියුමි හංසමාලි සිය උපන් දින සාදය පසුගිය දිනක යහළු යෙහෙළියන් සමගින් සමරා තිබෙනවා.
එම අවස්ථාවේ එක්තරා සිද්ධියක් නිසා පියුමි හංසමාලි මදක් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වනවා.
එම සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එය පහතින් නරඹන්න.

එම අවස්ථාවේ එක්තරා සිද්ධියක් නිසා පියුමි හංසමාලි මදක් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වනවා.
එම සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එය පහතින් නරඹන්න.

29 November, 2016
ජනතාවගේ වාහන සිහිනය අපි සැබෑ කළා - මුදල් ඇමති කියයි
පසුගිය මැතිවරණ සමයේ දී වෙළෙඳ දැන්වීම්වල පෙන්නුම් කළ පරිදි කුඩා කාරයක් මිල දී ගැනීමේ සිහිනයෙන් සිටි අයගේ පුංච් කාර් සිහිනය මෙම රජය යටතේ සැබෑ වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ඊයේ (28) රාත්‍රියේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන සමග එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත්, මුදල් අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටියේය.
මෙහිදී වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත්, මුදල් අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටියේය.
“ඡන්දෙට ඉස්සෙල්ලා කිව්වා, හැම කෙනෙකුටම පුංචි කාර් එකක යන සිහිනය සැබෑ කරනවා කියලා.
ඒ පුංචි කාර් එක ඒ දවස්වල ලක්ෂ 14 යි. දැන් ඒක ලක්ෂ 21 ක් වෙලා. දැන් ඔබතුමාලට තියෙන අයිතිවාසිකම, ආසාව අර පුංචි කාර් සිහිනය තිබ්බ අයට නැද්ද? “
මෙම ගැටළුවට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය.
මෙම ගැටළුවට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පැවසීය.
“අපි භාර ගන්න කොට කාර් 1000 ක් වික්ක එක දැන් 7000 ක් විකුණනවා මාසෙකට.
එතකොට එහෙම වැඩිවෙන්න කොපමණ ආදායමක් අපි උපයලා දීලා තියෙනවාද, නිකං ගන්න පුළුවන් යැ, ගිය මාසේ මේ වගේ වාහන 6800 ක් ආනයනය කළා.
අපි භාර ගන්න කොට මේක 1200 ද 1300 ද කොහෙද ප්‍රමාණයක්. ඒක ගෙවන්න අපි කොතරම් ආදායමක් උපයලා දීලා තියෙනවාද. අපි එදා කියපු සිහිනය සැබෑ කළා“.
ඊයේ (28) විකාශය වූ දෙරණ 360 සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.
ඊයේ (28) විකාශය වූ දෙරණ 360 සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.
28 November, 2016
මොන්ටිසෝරි වලියක් ගුරුවරිය විසඳපු හැටි මෙන්න
ළදරු පාසලක ළමුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට එකතුකර තිබෙනවා.
මෙහි වැදගත්කම වනුයේ එම ළමුන් මෙහෙයවන ගුරුවරියගේ ක්‍රියා කළාපයයි.
ඇය ඉතාමත් සුපරික්ෂාකාරී අයුරින් බුද්ධිමත්ව හා කාරුණිකව අදාළ ගැටළුව විසඳන්නේ ළමුන්ටම හරි වැරැද්ද ඒත්තු ගැන්වීමෙනි.
ළමුන්ගේ අනන්‍යතාව හෙළිවුන ද මෙය හුදු විනෝදය පමණක් කැටිවුන වීඩියෝවක් නොවන නිසාත්, සමාජයට මෙයින් ආදර්ශයක් ගත හැකි නිසාත් අප වෙබ් අඩවියේ පල කිරීමට කටයුතු කළා.
අදාළ වීඩියෝව පහතින්.

18 November, 2016
කොල්ලකරුවන්ට දුවන්න ගහපු බණ්ඩාරගම අක්කා (CCTV VIDEO)
බණ්ඩාරගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් කොල්ල කෑමට ආයුධ සන්නද්ධව පැමිණි කොල්ලකරුවන් පිරිසකට දුවනතෙක් පහරදීමට කාන්තාවක් සමත්ව තිබෙනවා.
අදාල කාන්තාව කොල්ලකරුවන්ට පහරදෙන අයුරු වෙළඳසැලේ සවිකර ඇති CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබෙනවා.
_නෙත්
Subscribe to:
Posts (Atom)