මහා මාර්ගයක භූගත ජල නලයක් පුපුරාගොස් සිදුවූ අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීම යුක්රේනයේ මාර්ගයක සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.
එහිදී එක්වරම සිදුවන මෙම පිපිරීම හේතුවෙන් වාහන කිහිපයකට සහ ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
නලය පුපුරා යාම හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.
(hirunews)
|
Loading...
|
|---|
0 comments:
Post a Comment