Showing posts with label Hilarious. Show all posts
Showing posts with label Hilarious. Show all posts

08 April, 2017

දිනන්න බැරි උනේ නාමල් හින්දා ලු - හතුරුසිංහ ගෙනාවේත් චතුර සේනාරත්න ලු

By: Aththa Withthi On: 4/08/2017 09:35:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකා බංග්ලාදේශ T20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පැමිණ සිටියා.

    පසුව බුකියේ පල වුනු රස කතාවලට මේ කතාවත් එක් වෙලා තිබුනේ මැච් එක දිනන්න නොහැකි වුණේ ඒ හේතුවෙන කියලයි.

    කෙසේ වෙතත් එම අවස්ථාවේදී නාමල් ඔහු සමග එක්වූ තරුණයන් සමග ඡායාරූප ලබා ගෙන තිබෙනවා.

    එලෙස ලබා ගත් ඡායාරූපයක තරුණයෙකු අත තිබූ පුවරුවක සඳහන් වුණේ හතුරුසිංහ ගෙනාවේද තමන් බව චතුර සේනාරත්න පවසන බවයි.



    05 April, 2017

    කුසලේගේ සුපිරි ඉනිම සහ ඊයේ මැච් එක ගැන බුකියෙ ගිය රසකතා

    By: Aththa Withthi On: 4/05/2017 09:41:00 PM
  • Let's Get Social

  • බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව  අතර ඊයේ පැවති විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් හිමිවුණා. 

    එම තරඟයේ කුසල්ගේ පිතිහරඹය කාගේත් කතාබහට ලක්වුණා. 

    ඒ සම්බන්ධයෙන් සහ සයිටම් විරෝධය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජාලයේ පල වුණු නිර්මාණ කිහිපයක් පහතින්.















    01 March, 2017

    අම්මා අප්පා පටලවාගත් රේඩියෝ නිවේදකයා

    By: Aththa Withthi On: 3/01/2017 04:18:00 PM
  • Let's Get Social


  • රේඩියෝ නිවේදකයින් කියන්නේ බොහෝ දෙනෙක්ට සමීප කොට්ඨාශයක්නේ.

    ඇතැම් විට මොවුන්ට ඇතැම් පාර්ශවයන්ගෙන් විවිධ චෝදනාත් එල්ල වනවා.

    මේ පහතින් තියෙන්නේ රේඩියෝ නිවේදකයෙක්ට වැරදීමක් සිදුවන අවත්ථාවක් සම්බන්ධයෙන් සැකසූ වීඩියෝවක්.

    27 February, 2017

    මම FaceBook නිර්මාණය කරද්දිත් චතුර Request එකක් දාලා - මාර්ක් සකර්බර්ග්

    By: Aththa Withthi On: 2/27/2017 02:04:00 PM
  • Let's Get Social

  • චතුර ගැන මාර්ක් සකර්බර්ග් අදහස් පල කරපු හැටි මෙන්න.

    08 January, 2017

    ඉරාජ් ගේ ආශාවරී සින්දුවේ තිබුණ පැකට් එක මොකක්ද? දැවන ප්‍රශ්නයට විසඳුමක්

    By: Aththa Withthi On: 1/08/2017 06:06:00 PM
  • Let's Get Social




  • ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා න්කුත් කරන ලද “ආශාවරී“ මියුසික් වීඩියෝව ගැන මේ වන විට සමාජය තුළ විශාල කතා බහක් ඇතිවී තිබෙනවා.

    ඒ එහි එක් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට හුවමාරු කරන ලද කොන්ඩම් පැකට්ටුවක් හේතුවෙන්.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා වීඩියෝ නිෂ්පාදනය වෙමින් හුවමාරු වෙන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.

    එම වීඩියෝ පහතින් බලන්න.




    අදාළ මියුසික් වීඩියෝව පහතින්,

    12 December, 2016

    නාවික හමුදාපති හම්බන්තොටදී කළ වැඩේට බුකිය කියන කතා

    By: Aththa Withthi On: 12/12/2016 09:16:00 PM
  • Let's Get Social
  • හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවය මැඩලීමට නාවාක හමුදාව පැමිණීමත් සමග, විරෝධතාකරුවන් සහ නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම් තත්වය වාර්තාකිරීමට එහි ගිය ප්‍රාදේශී මාධ්‍යවේදී රොෂාන් දිලීප් කුමාර නාවික හමුදාපතිවරයා කරනලද පහරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාල ඔස්සේ වඩාත් කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා.

    මේ ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලයන්හි පලවූ නිර්මාණ සහ අදහස් කිහිපයක්.









    25 May, 2016

    වට්ටක්කා ගෙඩියක් එක්ක පිස්සු නටන බලු පැටියෙක් (වීඩියෝ)

    By: Aththa Gossip On: 5/25/2016 10:47:00 PM
  • Let's Get Social
  • සුරතල් සුනඛයින් ඇති කරන ඕනම කෙනෙක් දන්නවා ඒකේ තියෙන මානසික සහනය.

    ඒ ගැන කියලා නිම බකරන්න බැහැනේ.

    ඔන්න ඒ වගේ වීඩියෝවක් අප වෙත දැක ගන්න ලැබී තිඛෙනවා.

    එම වීඩියෝව පහතින් නරඹන්න'




    Crazy puppy with pumpkin (Video)

    17 May, 2016

    වැස්ස ගැන ෆෙස්බුක් රස කතා

    By: Aththa Gossip On: 5/17/2016 12:51:00 PM
  • Let's Get Social
  • පවතින වැසිබර කාළගුණය ගැන උපහාසාත්මක නිර්මාණ රැසක් ෆෙස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පල වුනා.

    පහතින් දැක්වෙන්නේ ඉන් සමහරක්.




























































    Facebook jokes regarding heavy weather