03 June, 2017

Tagged Under:

සන්ධාන ලොක්කාගේ පුතා එජාප මන්ත්‍රීගේ පුතා සමග ගැටෙයි - ප්‍රසිද්ධියේම වාහනෙත් හප්පලා

By: Aththa Withthi On: 6/03/2017 10:37:00 AM
  • Let's Get Social

  • කෑගල්ල නගරසභාවේ හිටපු නගරාධිපතිවරයාගේ පුත්‍රයෙකු එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු ප්‍රසිද්ධියේම වාහනයකින් හැප්පූ පුවතක් වාර්තා වනවා.

    පෙරේදා දිනයේ (01) රාත්‍රීයේ කෑගල්ල පොලිසිය අසළ රාත්‍රී කඩයක දී වාහනයෙන් කඩය තුළටම පැමිණ තුවාල කළ බවයි අනතුරින් තුවාල ලැබූ කණිල මෙනුර අන්තර්ජාලයට නිකුත් කර ඇති හඬපටයක දැක්වෙන්නේ.

    මීට පෙර පොලිස් නිලධාරියෙකුට පහරදීමක් ඇතුළු තවත් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මෙම තරුණයා චෝදනා ලබා සිටි බවයි වාර්තා වන්නේ.

    කෑගල්ල පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවයි.


    Loading...
    Loading...

    0 comments:

    Post a Comment