ආනන්ද වෙඩිසිංහ ශ්‍රී ලංකාවේ මෝටර් ක්‍රොස් රජු වශයෙන් හැදින්වුවොත් නිවැරදියි.
ආනන්දගේ පවුලේ තොරතුරු ගැන තරමක් කතා කරනවානම් ආනන්ද වෙඩිසිංහ ජපන් කාන්තාවක් සමඟ විවාහ වෙලා හිටියේ. එයාට පුතාල දෙන්නෙක් දූලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඔක්කොම ජපානයේ පදිංචි.
ඉතින් තාත්තගේ වියෝවෙන් පස්සේ ගොඩ දෙනෙක් කතා කල සංවේදී ප්‍රකාශයක් පුත් කේන් වෙඩිසිංහ කළා එනම් ” මගේ තාත්තා නැතිවෙලා ඉවරයි. මම තාත්තගේ නම ඉස්සරට ගෙනියනවා”’
ඔහු ටික කාලයක් ලංකාවේ රේස් පැදලා තියෙනවා.ශුරතා දිනාගෙනත් තියෙනවා.
|
Loading...
|
|---|
0 comments:
Post a Comment