ආබාධිත තත්ත්වය හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මැතිව්ස් එම තරගාවලියට එක්වන බවට පසුගියදා වාර්තා පළව තිබුණා.
ලබන 28 වනදා එම සංචාරයට සහභාගීවන කණ්ඩායම නම් කිරීමට නියමිතව තිබෙනවා.
_නෙත්
මැතිව්ස් එම තරගාවලියට එක්වන බවට පසුගියදා වාර්තා පළව තිබුණා.
ලබන 28 වනදා එම සංචාරයට සහභාගීවන කණ්ඩායම නම් කිරීමට නියමිතව තිබෙනවා.
_නෙත්
|
Loading...
|
|---|
0 comments:
Post a Comment