27 February, 2017

Tagged Under:

ඕස්ට්‍රේලියාවට පරාද වූ දුකට කෝලි කඳු නගියි! - කන්ද උඩ ඉදගෙන කියපු කතාව මෙන්න

By: Aththa Withthi On: 2/27/2017 07:26:00 PM
  • Let's Get Social


  • සිය රටේ සංචාරයක නිරත වන ඕස්ට්‍රේලිය කණ්ඩායම හමුවේ දිගින් දිගටම පරාජයට පත් වූ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවා වන විරාත් කෝලි හදිසියේම කදු තරණයක නියැලී ඇති බව වාර්තා වේ.

    පැය කිහිපයකට පෙර ඉන්දියාවේ කදුකර ප්‍රදේශයක සිට ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සෑම දිනයක්ම ආශිර්වාද ලත් දිනයක් බවත් ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වී ඉදිරියටම යන ලෙසත් සදහන් කර තිබේ.



    -harigossip
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment