බස් රියදුරෙකුගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන අනතුරක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම අනතුර තායිලන්තයේ මහමර්ගයක සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.
බස් රථයක් එක්වරම වම් පසට හරවා ගමන් කිරීම හේතුවෙනුයි මෙම අනතුර සිදුවන්නේ.
අදාළ බස් රථය එහිදී ඉදිරිපස යතුරු පැදියක ගැටෙන අතර එහි සිටි පුද්ගලයන් ජීවිත බේරෙන අයුරු එම ස්ථානයේ ගමන් කළ තවත් වාහනයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුනේ මේ අයුරින්.
_හිරු
|
Loading...
|
|---|
0 comments:
Post a Comment