26 February, 2017

Tagged Under:

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු නිළියක්ව බලෙන්ම නිරුවත් කරලා

By: Aththa Withthi On: 2/26/2017 06:42:00 PM
  • Let's Get Social


  • හොලිවුඩ් නිළියක් වන ඩෙබ්රා මෙසින් බරපතල පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා.

    ඇය පවසා ඇත්තේ පසුගිය දිනයකදී චිත්‍රපට අධ්‍යක්ෂ ලේෆොන්සෝ ඇරෝලෙඩ්ගෙන් ඇයට නින්දා අපහාස සිදුවූ බවයි.

    තමන්ගේ සිරුරට අනිසි බලපෑම් කරමින් ලජ්ජාවට පත්කර තම ආත්ම ගෞරවයට දැඩි ලෙස නිගා කළ බවද ඇය පවසා තිබෙනවා.

    “මුල්ම දවසෙ තිබුනේ කේනු රිච්ස් එක්ක ප්‍රේම ජවනිකාවක් නිරූපණය කරන්න. මේ රංගනය කරගෙන යද්දි අධ්‍යක්ෂවරයා ඒක මැදට පැනලා මගේ නහය ගැන අපහාසාත්මක දේවල් කිවුවා. තවත් වතාවකදි ඔහු මට බලකලා නිරුවත් දර්ශනයක් නිරූපණය කරන්න කියලා. එහෙම දර්ශනයක් තියෙනවා කියලා මට කලින් කියලා තිබ්බෙ නැහැ. එයා මට තර්ජනය කළා” යනුවෙන් පවසා තිබෙනවා.

    අධ්‍යක්ෂවරයාගේ දැඩි බලපෑම මත එවැනි දර්ශනයක් රඟපෑවත් චිත්‍රපටයට එක්කර තිබුණේ එම දර්ශනයේ ඉතා කෙටි අවස්ථාවක් යැයිද ඇය පවසා තිබෙනවා.

    _වෙබ්ගොසිප්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment