03 February, 2017

Tagged Under:

පාසැල් සිසුන් දෙදෙනෙකු සහ සිසුවියන් දෙදෙනෙකු සිප ගන්නා දර්ශන ඇතුලත් බුකිය කළඹන වීඩියෝව මෙන්න

By: Aththa Withthi On: 2/03/2017 04:51:00 PM
  • Let's Get Social


  • අද සමාජය ඇතුලේ සිද්ධවෙන සමහර දේවල් නිසා අපේ සංස්කෘතිය වගේම හැදියාවත් ටිකෙන් ටික නැතිවෙලා යනවද කියන සිතුවිල්ල කාටත් ඇතිවෙන්න පුළුවන්.

    අපි මෙහෙම කියන්න හිතුවේ පාසල් සිසුන් දෙදෙනෙක් හා සිසුවියන් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිසා.

    පාසලක් තුල මෙම සිසුන් දෙදෙනා සහ සිසුවියන් දෙදෙනාගේ සිපගැනීමක් තවත් කෙනෙක් වීඩියෝ කරලා.

    මේ වීඩියෝව දැන් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.

    දහදිය මහන්සියෙන් හරි හම්බ කරන සල්ලිවලින් දෙමව්පියෝ තමන්ගේ දරුවන් පාසලට එවන්නේ දවසක හොඳ අනාගතයක් හදන්න ලොකු හීන ගොඩක් හිතේ තියාගෙන.

    ඉතිං ඒ දුක, සතුට තේරුම් නොගන්න මේ වගේ දරුවෝ කරන්නේ වැරැද්දක් කියන එක තේරුම් ගන්න බැරි එක කණගාටුවට කරුණක්.

    පාසැල් යන්නේ දෙව්ලොව මෙන්නේ කියලා කවි ලියවුණාට දැන ඒ දෙව්ලොව ටිකෙන් ටික පිරිහෙන්න පටන් අරන්දෝ කියන සැකයත් හිත්වලට දැන් දැනෙනවා.

    කොහොම වුණත් තාක්ෂණයත් හරි හැටි භාවිත කරන්න දන්නේ නැති කෙනෙක් මේ වීඩියෝව අන්තර්ජාලයට දාලා.

    ඉතිං මේ හැමදේම ගැන වැඩිහිටියෝ වගේම බලධාරීනුත් දෙපාරක් හිතුවොත් සිද්ධ වෙන වැරදි ගොඩක් අඩුකරගන්න පුළුවන් වේවි කියලා අපිට හිතෙනවා.

    වීඩියෝව පහතින්..


    Loading...
    Loading...

    0 comments:

    Post a Comment