අමෙරිකානු හමුදා නියමුවන් රහිත යානාවකින් යේමනයට එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 23 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයින් අතර අලුත උපන් දරුවෙකු ඇතුළු ළමුන් 10 දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ අල්කයිඩා ත්‍රස්තවාදි ඉලක්කයක් වෙත ප්‍රහාරය එල්ල කර ඇති බවය.
ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්විමෙන් පසු ඔහුගේ නියෝග මත එල්ල කෙරුණු පළමු ප්‍රහාරය මෙය වේ.
යේමනය තුළ ක්‍රියාත්මක අල්කයිඩා ත්‍රස්තවාදීන්ට එරෙහිව අමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය වසර කිහිපයක සිට මෙහෙයුම්වල නිරතවේ.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා විසින් රටට ඇතුළුවීම වලක්වාලමින් ඉදිරිපත් කළ නියෝගයට විරෝධය පළ කරමින් අමෙරිකාවේ සිටින යේමන් ව්‍යාපාරිකයින් එරටදී විරෝධතාවක නිරතවේ.
-adaderana

|
Loading...
|
|---|
0 comments:
Post a Comment