දරුවෙකු මුහුදේ සෙල්ලම් කරමින් සිටිය දී මුහුද දෙසට ගසාගෙන ගිය ත්‍රාස්‍යජනක විඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරමින් පවතිනවා.
කෙසේ වෙතත් නැවත දරුවා රැල්ලත් සමගම ගොඩබිම දෙසට පැමිණ ඇති අතර පසුව මෙම දරුවා බේරා ගැනීමට හැකිවී තිබෙනවා.
අදාළ වීඩියෝවේදී පියා මද දුරක් ගොස් ආපසු හැරී පැමිණෙන සැටිත් මව දරුවා පසුපසම යන ආකාරයත් හොඳින් දර්ශනය වනවා.
එම ක්‍රියා දෙකම ස්වභාවිකව සිදුවන ක්ෂණික තීරණ වන අතර අප කිසි විටෙක එහි කිරා මැනීමක් සිදු නොකරන නමුත් දෙමව්පියන් වශයෙන් මීට වඩා දරුවන් පිළිබඳ සැළකිලිවත් වීමෙන් මෙවන් අනතුරු වළකාගත හැකි බව නම් කිව හැකියි.
|
Loading...
|
|---|
0 comments:
Post a Comment