26 February, 2017

Tagged Under:

හෝම්ස් නගරයට එල්ල වු ප්‍රහාරයේ මරණ වැඩි වෙයි

By: Aththa Withthi On: 2/26/2017 11:46:00 AM
  • Let's Get Social
  • සිරියාවේ හෝම්ස් නගරයට එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් මියගිය පුද්ගලයින් ගණන 40 ඉක්මවා තිබෙනවා.

    ඒ අතර සිරියානු හමුදා බුද්ධි අංශ ප‍්‍රධානී ජෙනරාල් හසන් දාබුල් ද සිටින බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.

    හෝම්ස් නගරයේ පිහිටි රාජ්‍ය ආරක්ෂක මූලස්ථානය ඉලක්ක කරගනිමින් මෙම මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව එල්ල වී තිබෙනවා.

    පුද්ගලයින් 06 දෙනෙකු ප‍්‍රහාරයට එක්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් අනාවරණ කළේ. 



    _නෙත්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment