03 February, 2017

Tagged Under:

ඩේවිඩ් මිලර් මීළඟ තරගවලට නෑ

By: Aththa Withthi On: 2/03/2017 08:48:00 AM
  • Let's Get Social
  • දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන ඩේවිඩ් මිලර් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉදිරි තරගවලින් ඉවත්වී තිඛෙනවා.

    ඒ, ඔහුගේ අතක, ඇඟිල්ලක මතුව ඇති ආබාධයක් හේතුවෙන්.

    පසුගිය තරගයේදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 117 ක්.

    ඒ පන්දු 98 කදී.

    මේ අතර දෙරට අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය හෙට ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වීමට නියමිතයි.



    _නෙත්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment