21 February, 2017

Tagged Under:

ගොඩබිමට ආ දුර්ලභ මත්ස්‍යයා භූමිකම්පාවක පෙර නිමිත්තක්

By: Aththa Withthi On: 2/21/2017 11:05:00 AM
  • Let's Get Social


  • මීටර් 200 ත් 1000 ත් අතර වූ ගැඹුරු මුහුදේ ජීවත්වන දුර්ලභ මත්ස්‍යයකු පසුගියදා පිලිපීන වෙරළට ගොඩ ගසා තිබෙනවා

    මෙම මත්ස්‍යයා අඩි 17ක් දක්වා වර්ධනය වන බවද දැක්වෙනවා.

    පසුගියදා පිලිපීනයේ Cagayan de Oro නගරයේ වෙරළ තීරයට ගොඩ ගසා සිටි මෙම මත්ස්‍යයා අඩි 15 ක් පමණ දිගකින් යුක්ත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා දක්වන්නේ.

    මින් පෙර අවස්ථාවකදීද මේ වර්ගයේ මත්ස්‍යයන් වෙරළට ගොඩගසා ඇති අතර පසුව එම ප්‍රදේශය ආශ්‍රිතව භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

    පිලිපීන වැසියන් විශ්වාසය පළ කරන්නේ මෙම මත්ස්‍යයන් මෙලෙස ගොඩගැසීම භූමිකම්පාවක පෙර නිමිත්තක් බවයි.


    _ගොසිප්කින්ග්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment