කුඩා දරුවෙකු හට මත්පැන් පෙවූ පුද්ගලයෙකු ඔක්කම්පිටිය, පහළගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 02යි මාස 09ක් වයසැති දරුවෙකුට මෙලෙස මත් පැන් පොවා ඇති බව පොලීසිය පැවසුවේය.
දරුවා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයේම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අද (25) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

_දෙරණ
|
Loading...
|
|---|
0 comments:
Post a Comment